Showing posts with label පාට. Show all posts
Showing posts with label පාට. Show all posts
Friday, June 26, 2015
Friday, June 19, 2015
පාට නොකරපු කතාව
අහිමි වූ දහසක් අතර
අහිමි වූ වර්ණ රහිත
හැගීම් විරහිත
මහ කාලකන්ණි
සුදු වර්ණයට
මම
සාප කළෙමි
කුඩා කළ බිය වූ
කළු වර්ණය තුළ
ඇති සැකය හා ත‍්‍රාසය
අද ද මා බිය ගන්වයි
නිමක් නැති ආශා
සැගව ගත් ලෝ
චරිත නම් වෙස්මූණ
පැළඳ ඇත
පාට පාට චරිත අතර ඇති
කළු සුදු පාට
පාට
වෙන් කරා වී
හරි අපූරුවට
පාට ඔබේ සෑම පාටකටම අමතාවී ඉඳිරියටත්
අහිමි වූ වර්ණ රහිත
හැගීම් විරහිත
මහ කාලකන්ණි
සුදු වර්ණයට
මම
සාප කළෙමි
කුඩා කළ බිය වූ
කළු වර්ණය තුළ
ඇති සැකය හා ත‍්‍රාසය
අද ද මා බිය ගන්වයි
නිමක් නැති ආශා
සැගව ගත් ලෝ
චරිත නම් වෙස්මූණ
පැළඳ ඇත
පාට පාට චරිත අතර ඇති
කළු සුදු පාට
පාට
වෙන් කරා වී
හරි අපූරුවට
පාට ඔබේ සෑම පාටකටම අමතාවී ඉඳිරියටත්
Subscribe to:
Posts (Atom)
