Mass Com Dept
Home
University of kelaniya
Department
Monday, July 13, 2015
වගේලූ
හිනා වෙනකොට මං අම්මා වගේලූ
තීරණ ගන්නේ තාත්තා වගේලූ
කතා කරනකොට අක්කා වගේලූ
මේ හැමදේම මං හොද හින්දලූ
ඒත්
අඩන දුක්වෙන මං මං වගේලූ
අයිතිකාරයෙක් නෑ මං වගේලූ
තරහා ගියාම මං වගේ කවුරුත් නෑලූ
ඒවා මගේම නිර්මාණ වගේලූ
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment