ගෙත්තමින්
සිත්තම්
කරන,
සිත්තමින්
රූ
මවන,
මායාවෙන්
යථාර්ථය
සොයා
යන
ගැහැණිය
සියලූ
අයිතීන්
ලැබී
ඇතැයි
තහවුරු
කරයි.
ඒත්
අද
ඇය
කොතනද? ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
සම්මානනීය
අධ්යක්ෂිිකාව
සමග
කළ
ඇත්ත
සාකච්ඡව.
ටෙලි
නාට්‍ය
හා
සිනමා ක්ෂේත‍්‍රයන්
හී
නිශ්පාදන
කණ්ඩායම
තුළ
කාන්තා
නියෝජනය
අඩුයි.
ඒ
ඇයි?
අද
අපේ
රටේ
සිනමා ක්ෂේත‍්‍රය
සම්බන්ධයෙන්
හොද
අධ්යාපනයක්
ලද
විශාල
සිසුන්
පිරිසක් සිටිනවා.
කැලණිය
විශ්වවිද්යලය,
ශ්‍රීපාලී
මණ්ඩපය
සහ
ජාතික
තරුණසේවා
සභාවල ශී‍්‍ර ලංකා
රූපවාහිනී
අභ්යාස
ආයතනයල ශී‍්‍ර ලංකා
පදනම්
ආයතනය
ආදී
රාජ්‍ය
ආයතනතුල
උපාධි
හා
පාඨමාලා
සිනමා
විශය
සම්බන්ධව
බිහිව
තියෙනවා.
එය
එදාට
වඩා
දියුනු
තත්වයක්ග
නමුත්
වෘත්තීය
මට්ටමින්
මෙහි
නියැලි
කාන්තා
දායකත්වය
අතිශය
අවම
තත්වයක
පවතිනවග
අධ්යක්ෂනය
වැනි
නායකත්වය
හොබවන
වෘත්තීන්
තබා
වෙනත්
තාක්ෂනික
අංශවල
පවා
කාන්තා
දායකත්වය
ඍණ
මට්ටමකයි
පවතින්නනේ.
ඉතාමත්ම
කනගාටුදායක
තත්වයක්.
ලංකාවේ
සමාජ
වටපිටාව
තුළ
තවමත් ස්තී‍්‍ර-පුරුෂ
සමාජභාවය
පිළබද
ගැටලූව
හා ස්තී‍්‍ර-පුරුෂ දෙපාර්ශවය
වෙන්කොට
සැලකීම
ඉදිරි
තැනක
පවතිනවා.
ඉහත
කාරනය
පදනම්කරගනිමින්
මේ
තුළත්
වැඩි
වශයෙන්
සිටින්නේ
පිරිමින්.
එවැනි
තත්ත්වයක්
තුළ
කාන්තාවට
එහි
නියමුවෙක්
ලෙස
කටයුතු
කිරිමට
අවශ්‍ය
පෞරුෂය
හා
නිදහස
මේ
සමාජ
වටපිටාව
තුළ
ලබා
දීලා
නෑ.
සංස්කෘතියේ
බලපෑමක්
ද
මේ?
අපේ
සංස්කෘතික
සිමාව
තුළ
ගැහැණු
ළමයෙක්
ගොඩනගන
ආකාරය
වෙනස්.
කුඩා
කළ
සිටම
ගැහැණු
දරුවන්ව
යම්
රාමුගත
කිරිමක්තුල
කොටුකිරීම
සිදුකරනවා.
මේ
තුළ
ගැහැණු
දරුවන්
සංවර,
නිහතමානී,
නිහඩ,
සියල්ල
දරාගත
හැකි
පිරිසක්
ලෙසයි
නිර්මාණය
කරන්නේ.
ඇත්තෙන්ම
මෙවැනි
තත්ත්වයක්
තුළ
ගොඩනැ ගුණු
දරුවා
කන්ඩායම්
නායකත්වයක්
දැරිය
හැකි
වෘත්තියකට
සුදුසු
පරිද්දෙන්
පරිසරය
තුලින්
ගොඩනැගෙන්නේ
නැහැ.
මේ ක්ෂේත‍්‍රයට
ඔබ
ආගමනය
වුයේ
කෙසේද?
මෙම ක්ෂේත‍්‍රයට
මා
අවතීර්ණය
වුයේ
ඉතා
ලාබාල
වයසකදී.
නමුත්
මා
ඉතා
හොදින්
තාක්ෂණික
පුහුනුව
හා
මාධ්‍ය
පිළිබද
අවභෝධය
ඇතිවයි
අධ්යක්ෂන
වෘත්තියට
පිවිසෙන්නේ.
මා
කොළඹ
විශ්වවිද්යාලයේ
නීති උපාධිය
හදාරමින්
සිටි
සිසුවියක
ලෙස ප‍්‍රවීණ චිත‍්‍රපටය අධ්යක්ෂ ආචාර්ය ඞී
බී
නිහාල්සිංහයන්ගේිටෙලිසිනේ
ආයතනයේ’
වෙළද
දැන්වීම්
අධ්යක්ෂවරියක
ලෙස
මෙම ක්ෂේත‍්‍රයට පිවිසෙද්දීල
පුරුෂයින්
කන්ඩායමක
කන්ඩායම්
නායිකාවක්
ලෙස
වෘත්තීය
මට්ටමින්
කටයුතු
කරන්නේ
කෙසේද
යන්න
පිළිබද
දැන
සිටියේ
නැහැග
එහෙත්
ඒ
සියලූ
පරිචයන් ක‍්‍රමාණුකූලව මා
හදුනාගත්
අතර
මුල
පටන්ම
අභියෝග
ශමුවේ
මුහුනදීමේ
ශක්තිය
මාතුල
වීම
නිසා
කිසිදු
ගැටලූවක්
මට
ගැටලූවක්
ලෙස
හැගුනේ
නැහැ.
කාන්තාවක්
වීම
මේ ක්ෂේත‍්‍රයට
පැමිණීමට
හා
එහි
රැදීමට
ගැටලූවක්
ද?
කොහෙත්ම
නැහැෟ
මන්ද
මේ ක්ෂේත‍්‍රයට පුරුෂඅධිකාරීත්වය
බහුලව
පවතින ක්ෂේත‍්‍රයක්
වුනත්,
තම
ආත්ම
ශක්තිය
තුලින්
කාන්තාවකට ඕනෑම
දුරක්
යාහැකි
වෙනවා.
එහෙත්
මතක
තබාගතයුතු
වැදගත්ම
කරුන
වන්නේ
තම
ආත්ම
ගෞරවය
අන්
සියල්ලට
ඉහලින්
නිකැලැල්ව
තබා
ගැනීමයි.
එසේ
නොවුනහොත්,
අන්සියලූ
ශක්තීන්
ඒ
හමුවේ
පරාජය
කරවන්නට
බාහිර
පිරිස්
වලට
ශක්තිය
ලැබෙනවා.
මේ
සරල
කාරනාව
තේරුම්
නොගත්තොත්
ඔබගේ
ගමන
දිගු
නැහැ.
සර්වකාලීන
වූ සුළං
කිරිල්ලි’,
සින්ඩෙරල්ලා’
දක්වා
පරිවර්තනය
වූ
වේ
කෙසේ
ද?
මම
හිතන්නේ සින්ඩරෙල්ලා සර්වකාලිනයි. සුළං
කිරිල්ලි’
තුළ
කතාවට
බදුන්
වූවේ
කාන්තාව ශ‍්‍රමය හා
ලිංගික
සුරා
කෑම
පිළිබඳව.
මම
හිතනවා. සින්ඩරෙල්ලා ,
සුළං
කිරිල්ලිටත්’
වඩා
සර්ව
කාලීනයි
කියලා. සින්ඩරෙල්ලා තුළ
මාතෘකාවට
ලක්
වෙන්නේ
හැමෝටම
පොදු
වූ පේ‍්‍රමය’
ගැන.
මෙකී
චිත්‍රපටි
දෙක
අතර
පවතින
වෙනස
වන්නේ
සිනමා
සම්ප්‍රදායන්
දෙකක්
එනම්
සිනමා
ශානරයන්
දෙකක්
ඔස්සේ
නිර්මාණය
වීමයිගිසුලං
කිරිල්ලී’ චිත‍්‍රපටය විකල්පවාදී
සම්භාව්‍ය
කුලකයේ චිත‍්‍රපටයක්
වන
අතර සින්ඩරෙල්ලා චිත‍්‍රපටය මෙරට
පේ්රක්ෂකාගාරය
ඉලක්ක
කර
ගනිමින්
නිර්මාණයවුනු ප්‍රධාන
ප්රවාහයේ’
සරල
රීතීය චිත‍්‍රපටයක්.
මේ
පරිවර්තනයට
හේතු
තියෙනවාද?
සුළං
කිරිල්ලී
වැනි
නිර්මාණ
කිරීමට
අවශ්‍ය
ආර්ථික
සම්පත්
සොයා
ගැනීමට
අපහසුයි.
සුළං
කිරිල්ලී
සඳහා
මට
ජාතික
චිත‍්‍රපට
සංවර්ධන
අරමුදලිින්
තමයි
ප්‍රථිපාදන
ලබාගත්තේ.
නමුත්
සුලං
කිරිල්ලී’
නිර්මාණයකොට
වසර
දහයක
ඇවෑමෙන්ල
මාගේ
පුද්ගලික
මුදල්
ආයොජනය
කිරීමෙනුයි සින්ඩරෙල්ලා නිෂ්පාදනය
වන්නේ.
එහිදී
ජාතික
වැදගත්කමකට
වඩාල
ආයෝජනය
කල
මාගේ
පෞද්ගලික
සේසත
බේරාගැනීම
පමනක්
නොවෙයි
මෙම
පේ්රක්ෂකාගාරය
ඉලක්ක
කරගත්
චිත‍්‍රපටයක්
නිර්මාණය
කිරීමේ
ප්රමුඛ
කාරනයග
එනම්
ගෙවීගිය
දශකය
තුලලිසුලං
කිරිල්ලී’
වැනි
පවතින
සමාජ
ස්ථරය
ප්‍රශ්න
කරන
විරෝධාකල්ප
සිනමාපට
නිර්මාණය
කිරීමට
වටපිටාවක්
මේ
රට
තුල
පැවතියේ
නැහැග
එය
අප
කාටත්
රහසක්
නොවන
නිසා
මින්
එහා
ඒ
පිළිබද
දීර්ඝ
විස්තර
කථන
වලට
යායුතු
නැතැයි
මා
සිතනවා.
සිනමා
නිර්මාණ
වාරණය
කිරීම,
එසේත්
නැතිනම්
වැඩිහිටියන්ට
පමණයි
ලේබලය
ඇලවීම
ඔබ
දකින්නේ
කෙසේද?
‘වාරණය’
නොවි ප්‍රමිතිගත
කිරීම්’
පැවතිය
යුතුයි.
එය ඕනෑම
රටක
තිබෙන
දෙයක්.
නමුත්
ලෝකයේ
වෙනත්
රටවල
විවිධ
තේමා,විවිධ
සිදුවීම්,
විවිධ
පේ්රක්ෂක
ප්‍රජාවන්
ඉලක්ක
ගත
කරමින්
නිර්මාණ
බිහි
වෙනවා.
අපේ
රටේ
විශාල
වශයෙන්
සිනමා
නිර්මාණ
බිහිවීමක්
නෑ.
අපි
වැඩිහිටියන්
වෙනුවෙන්
යම්
නිර්මාණයක්
කරන්නේ
නම්
එය
වැඩිහිටියන්ට
බැලිය
හැකි
ක්‍රමවේදයක්
යටතේ
ප්‍රදර්ශනය
කල
යුතුයි.
එය
පසුගිය
කාලය
තුළ
අපි
දැක්කේ
නෑ.
නමුත්
දැන්
ඊට
වඩා
වෙනස්
වටපිටාවක්
තියෙන්නේ.
පසුගිය
දවස්වල
වැඩිහිටියන්ට
පමණයි
තේමාව
යටතේ
යැයි
කියමින්
වාරණය
වූ බොහෝ
නිර්මාණ
යලි
පෙන්වීමට
අවස්ථාව
ලැබුණා.
එවැනි
දේවල්
යටතේ
අපිට
පේනවා
පෙරට
වඩා
යම්
ප්රගතියක්ග
නමුත්
මෙකී
ප්‍රගතිය
එක්
අංශයක්
විශයෙහි
පමනක්
පැවතිලා
වැඩක්
නැහැග
අප
අවට
මුලූ
ලෝකයමිඩිජිටල්
සිනමා
තක්ෂනයට’
අවතීර්නව
ඇති
යුගයක
අපි
තවමත්ිනෙගටිව්
පට
තක්ෂනය’
තුල
ගුහාගතවෙලා
ඉන්නවාග
දකුනු
ආසියාවේ
අප
තරම්
ප්‍රභල
සිනමා
භාවිතාවක්
නැති
බංග්ලාදේශයල
නේපාලයල මාල
දිවයින
වැනි
ප්‍රථමික
සිනමා
භාවිතාවක්
ඇති
රටවල
පවාිඩිජිටල්
තාක්ෂනය’
පෙරමුනට
ඇවිත් තියෙනවාග
ඉතිං
මෙවැනි
පරිසරයක්
තුල
ඉදගෙන
අපි
සිනමාවේ
අනෙකුත්
ප්රමිතිකරන
පිළාබද
කථාකිරීමත්
විහිලූවක්
ලෙයසි
මට
පෙනෙන්නේ.
වර්තමාන
දේශපාලන
තත්ත්වය
සිනමා ක්ෂේත‍්‍රයට
තියෙන
බලපෑම
කෙබදුද?
දැනට
අපේ
රටේ
තියෙන්නේ
සංක්‍රාන්ති
සමයක්.
ඒ
නිසා
දැනට
අපි
ඒ
ගැන
කතා
කිරීමට
ඉක්මන්
වැඩියි.
ඉදිරිය
ගැන
හරියට
ම
කියන්න
බෑ.
ඉදිරි
අනාගත
තත්ත්වය
තාම
හිස්තැනක්.
නමුත්
අනාගතයේ
යම්
දිනයක
සිනමා
ශාලා
ඩිජිටල්කරනයට
ලක්වී
අපේ
සිනමාව
නව
මාවතකට
යොමුවුවහොත්
මීට
වඩා
යහපත්
පරිසරයක්
දේශීය
සිනමාව
සම්බන්ධයෙන්
අපිට
උදාකරගැනීමට
හැකිවේවි.
‘සුලං
කිරිල්ලී’
ලාංකීය
භූමියට
පමනක්
නොවයි
ජාත්යන්තරයටත්
ආගන්තුක
නැතග
68 වසරක
ලාංකීය
සිනමා
ඉතිහාසය
තුල
වැඩිම
අන්තර්ජාතික
සම්මාන
දිනාගත්
සිනමා
කෘථිය
වීමේ
ගෞරවය
එය
අදටත්
හොබවන
බැවිනිග
එහෙත් සින්ඩරෙල්ලා’
අපට
තවමත්
ආගන්තුකයග
ඒ
ගැන
මීට
වඩා
දොඩමලූවෙන්නට
හෙට
දවසට
ඉඩතබාල මේ
පිළිසදර
අපි
අදට
නිමා
කරමු.
No comments:
Post a Comment