Friday, June 12, 2015

අමිහිරි ඒ දවස



[ ප‍්‍රස්තුතය-2009 වසරේදී කැළනිය සරසවියේ ඇති වූ 
ශිෂ්‍ය උද්ඝෝෂණයකදී සිසුවියන් පිරිසක් සිරගත කිරීම.]

ජීවිත මාවතට
පිවිසුණා ඔබ සමඟ
අත්වැලකි - සරණකි
ඔබෙන් ලද මා දිවිය
සරසවිය ඔබ ලද
වරමකි ජිවිතේ
වටිනාකමක් විය
සිරගත වන්න පෙර
ඔබ ලද උගත්කම
සඟවන්න බෑ මෙමට
ගෙදරට අතීතය
සරසවියේ දී නුඹ ලද

අමිහිරි ඒ දවස

අනුෂා රාජපක්ෂ

No comments:

Post a Comment