Friday, June 12, 2015

අමතක නොවන ඉතිහාසය



අමතක නොවනු ඇත
කෙදිනකවත්
ඉතිහාසය
එක පිට එක
සිනමාවට නැෙ`ගයි
ඉතිහාසය
පන්සිය පනස් ජාතකයම
දිනක පෙරළේවි
සිනමා ශාලාවේ
එදිනට
සාධූකාර දී
ගසමු ඝන්ටාර
පී‍්‍රතියෙන් බුද්ධාලම්බන



 අනුෂා රාජපක්ෂ

No comments:

Post a Comment